• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප සැප්තැම්බර් 14 සිට මසකට වසා දැමේ!

සංචාරකයින් සඳහා විකල්ප කලාප විවෘතයි!

26 August 2026
in දේශීය, පුවත්
යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප  සැප්තැම්බර් 14 සිට මසකට වසා දැමේ!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් මස 14 වන දින සිට ඔක්තෝබර් මස 15 වන දින දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන යාල උද්‍යානයේ මෙම කලාප, වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය (Heat Stress) අවම කිරීම පිණිස මෙලෙස වසා තැබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක උපදෙස් මත සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
මෙම වසා තබන කාලසීමාව තුළ නියඟයෙන් පීඩාවට පත් සතුන් උදෙසා අඛණ්ඩව ජලය සැපයීම, ස්වාභාවික වැව් හා පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ප්‍රවේශ මාර්ග සහ සංචාරක නිවාසවල නඩත්තු කටයුතු සිදු කෙරෙන අතර, අදාළ කලාපවලට ඇතුළුවීමට අවසර හිමිවන්නේ වනජීවී නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට පමණි. සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයින් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතින අතර, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, විල්පත්තුව වැනි අනෙකුත් වනෝද්‍යාන වෙත යොමුවන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 4
Previous Post

මහියංගනේ ප්‍රයිවට් ස්ටෑන්ඩ් එක ගාව කඩු-මන්නා අරන් පාට් දැමූ දොඩම්වත්තේ චන්ඩින්ට තවමත් නීතිය ක්‍රියාත්මක නෑ…

Next Post

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2026 වසරේ විශිෂ්ටතම කෙටිකතා; නිර්දේශිත අවසන් කෘති මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
Auto Draft

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2026 වසරේ විශිෂ්ටතම කෙටිකතා; නිර්දේශිත අවසන් කෘති මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

27 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved