• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දැඩි නියඟයෙන් යාලේ කලාප දෙකක් මාසයකට වසයි

28 August 2026
in කාලගුණ, දේශීය, පුවත්
රු. මිලියන 205කින් කොළඹතුරෙයි ජැටිය නවීකරණය කඩිනම් කරයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන 2026 සැප්තැම්බර් 14 වැනි දින සිට ඔක්තෝබර් 15 වැනි දින දක්වා මාසයක කාලයකට සියලුම සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත, සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය අවම කිරීම සඳහා අතීතයේ සිටම උද්‍යානයේ මෙම කලාප වසා තැබීම සිදුකරනු ලබයි.
මෙම වසා තැබෙන කාලසීමාව තුළ නියඟයෙන් පීඩාවට පත් සතුන් සඳහා අඛණ්ඩව ජලය සැපයීම, ස්වාභාවික වැව්, පොකුණු හා දියවැළවල් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම I සහ II කලාප තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩනැඟිලි සහ සංචාරක නිවාසවල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතය. මෙම කාලය තුළ අදාළ කලාපවලට ඇතුළු වීමට අවසර හිමිවන්නේ වනජීවී නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට පමණක් වන අතර, ඔවුන්ගේ සේවය සෙසු කලාප වෙත යොදවනු ඇත.
සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරමින්, දැඩි පීඩනට ලක්ව නොමැති යාල උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයන් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතියි. එසේම, මෙම කාලසීමාව තුළ උඩවලව, මින්නේරිය, කවුඩුල්ල සහ විල්පත්තුව ඇතුළු දිවයිනේ අනෙකුත් වනෝද්‍යාන හා ස්වාභාවික සංචාරක ගමනාන්ත වෙත යොමු වන ලෙස පරිසර අමාත්‍යාංශය සංචාරකයන්ගෙන් සහ සංචාරක නියෝජිතයන්ගෙන් ඉල්ා සිටියි.
Post Views: 1
Previous Post

රු. මිලියන 205කින් කොළඹතුරෙයි ජැටිය නවීකරණය කඩිනම් කරයි!

Next Post

දෙහිඅත්තකණ්ඩියේ මහා පරිමාණ මත් ජාවාරමක් වටලයි

Editor TTV News

Editor TTV News

Next Post
දැඩි නියඟයෙන් යාලේ කලාප දෙකක්  මාසයකට වසයි

දෙහිඅත්තකණ්ඩියේ මහා පරිමාණ මත් ජාවාරමක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved