• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා රේගු භාරයේ රඳවාගත් වාහන අවුරුදු අටක් ගරාවැටීමට ලක්වී ඇති බව විගණනයෙන් අනාවරණය වේ

31 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා රේගු භාරයේ රඳවාගත්  වාහන අවුරුදු අටක්  ගරාවැටීමට ලක්වී ඇති බව  විගණනයෙන් අනාවරණය වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව, රේගු භාරයේ දිගුකාලීනව රඳවාගෙන තිබූ වාහන 437 ක් භාවිතයට ගත නොහැකි මට්ටමට ගරාවැටී ඇති බව අනාවරණය වී තිබේ.
මට්ටක්කුලියේ පුද්ගලික සමාගමකින් ලබාගත් භූමියක රඳවා තිබූ වාහන 329 ක් සහ රුහුණුපුර වරාය පරිශ්‍රයේ තිබූ වාහන 108 ක් මෙලෙස අංගනවල දීර්ඝ කාලයක් ගාල් කර තැබීම හේතුවෙන් ඒවායේ වටිනාකම දැඩි ලෙස අඩුවී ඇති අතර, අදාළ වාහන වෙන්දේසි කිරීමෙන්ද රජයට සාධාරණ ආදායමක් ලබාගැනීම අවිනිශ්චිත වී ඇත. රේගු ආඥා පනතේ 109 වන වගන්තියට අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විගණනය පෙන්වා දී තිබේ. මීට අමතරව, වාහන ආනයනයේදී බදු අඩුවෙන් ගෙවීම හේතුවෙන් රජයට මිලියන ගණනක බදු ආදායමක් අහිමි වී ඇති බවද වාර්තා වේ.
Post Views: 0
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තනතුරු 17ක් අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් ලක්ෂ ගණනක පඩිත් ගෙවලා

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට වෙන් කළ මිලියන 330ක් ගල් වෙලා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved