• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතුරුදන් වූවන්ගේ මතක සටහන් ඇතුළත් යාපනයේ ප්‍රදර්ශනයට එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය එක්වෙයි

1 September 2026
in දේශීය, පුවත්
කළු ගඟේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ (WGEID) නියෝජිත ඇනා ලොරේනා ඩෙල්ගඩිලෝ පෙරෙස් (Ana Lorena Delgadillo Pérez) මහත්මිය, උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් යාපනයේ සංවිධානය කර තිබූ “සාධාරණත්වය උදෙසා වූ දීර්ඝ මාවත” (Long Road for Justice) විශේෂ ප්‍රදර්ශනයට එක්වී තිබේ.
අගෝස්තු 30 වනදා යාපනය තන්තෙයි සෙල්වා ශාලාවේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයට අතුරුදන් වූවන්ගේ පෞද්ගලික භාණ්ඩ සහ මතක සටහන් රැසක් ඇතුළත් කර තිබිණි. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය සඳහන් කළේ, සිය දරුවාට සිදු වූයේ කුමක්දැයි නොදැන කිසිදු මවක මිය නොයා යුතු බවයි. අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය හෙළිවන තෙක් රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම අවසන් නොවන බව ද ඇය අවධාරණය කළාය. ඇය ඉදිරියේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි ජනසූනියම් (සමූහ මිනීවළවල්) සහ හමුදා කඳවුරු පරිශ්‍ර කිහිපයකද නිරීක්ෂණ සංචාරවල නිරත වීමට නියමිතය.
Post Views: 12
Previous Post

කළු ගඟේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Next Post

Gem City Ratnapura 2026 ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය අතිඋත්කර්ෂවත්ව ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved