• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Gem City Ratnapura 2026 ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වෙයි

3 September 2026
in දේශීය, පුවත්
Gem City Ratnapura 2026 ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඔගස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැති ‘Gem City Ratnapura 2026’ ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය (International Gem and Jewellery Exhibition 2026) දෙස් විදෙස් දැවැන්ත සහභාගීත්වයක් සහ නියෝජනයක් වාර්තා කරමින් සාර්ථකව අවසන් විය.
ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය අමතමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ (Chathuranga Abeysinghe) මහතා සඳහන් කළේ, රත්නපුර නගරය ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් (Global Hub) බවට පත්කිරීම රජයේ මූලික ඉලක්කය බවයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විදේශ විනිමය ආදායම් ක්‍ෂේත්‍රයක් බවට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පත්කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අපනයන ක්‍රියාවලිය සරල කිරීම, පර්යේෂණ කටයුතු පුළුල් කිරීම සහ යෞවනයන්ගේ කුසලතා වර්ධනයට පියවර ගන්නා බව පැවසීය. මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, පාකිස්ථානය, තායිලන්තය, එක්සත් ජනපදය, චීනය, ජපානය සහ පෝලන්තය ඇතුළු රටවල් රැසක ව්‍යවසායකයන් සහ නියෝජිතයන් සහභාගී වී ඇත.
Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වැනි සංවත්සර උත්සවය නතර කිරීමට මැදිහත් වන්නැයි දයාසිරි ජයසේකරගෙන් ඉල්ලීමක්

Next Post

කුඩු සලිඳුගේ නඩු ගොනු අතුරුදන් වීම ගැන අධිකරණ සේවකයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved