• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් කීයව් හි පිහිටි යුක්‍රේන SBU ආරක්ෂක මූලස්ථානයට දැඩි හානි

4 September 2026
in පුවත්, විදෙස්
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් කීයව් හි පිහිටි යුක්‍රේන SBU ආරක්ෂක මූලස්ථානයට දැඩි හානි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ කීයව් (Kyiv) අගනුවර පිහිටි SBU ආරක්ෂක සේවා ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) තහවුරු කරයි.
තෙල් සහ ඉන්ධන දුමාරයෙන් කීව් නගර මධ්‍යය වැසී ගිය මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 7 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව කීව් නගරපතිවරයා ප්‍රකාශ කළේය. අඛණ්ඩව 10 වන දිනටත් කීව් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය, SBU ආරක්ෂක ප්‍රධානියාගේ පෞද්ගලික කාර්යාලයම ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද්දක් බව පවසන ජනාධිපති සෙලෙන්ස්කි, රුසියාව වෙත එල්ල කෙරෙන තීරණාත්මක සහ සමාන ප්‍රතිප්‍රහාරයක් සඳහා සිය හමුදාවන්ට නියෝග කළ බව ද සඳහන් කළේය. වසර හතරහමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම යුද්ධය තුළ යුක්‍රේන රජයේ ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලක් සෘජුවම ප්‍රහාරයකට ලක්වූ ප්‍රථම අවස්ථාවන්ගෙන් එකක් ලෙස මෙය සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 6
Previous Post

ඉන්දීය ආධාර යටතේ ඉදිකළ 21 වන ආදර්ශ ගම්මානය පොළොන්නරුවේදී ජනතා අයිතියට

Next Post

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

4 September 2026
ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

4 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved