• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඉන්දියන් පරවියන් කල්පිටියෙන් අල්ලයි!

6 September 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ ගණනක් වටිනා  ඉන්දියන් පරවියන් කල්පිටියෙන් අල්ලයි!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ, ඉහළ වර්ගයේ වටිනා ඉන්දීය පරවියන් තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාට ලද තොරතුරක් මත, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් කල්පිටිය වන්නිමුන්දලම වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පරවියන් ප්‍රවාහනය කිරීමට යොදාගත් ධීවර යාත්‍රාව, එන්ජිම සහ වෙරළ ආසන්නයේ නවතා තිබූ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිදුරු සහිත ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි 6 ක අසුරා තිබූ මෙම පරවියන් ජාතික සහ ජාත්‍යන්තර තරඟ සඳහා ඉදිරිපත් වන, පාදවල මුදු සහිත ඉතා වටිනා පරවි විශේෂයක් වන අතර, දින තුනකට වැඩි මුහුදු ගමනක් නිසා ඒවා දැඩි ලෙස හෙම්බත්ව දුර්වල වී තිබී ඇත. පරවි ව්‍යාපාරිකයන් පවසන ආකාරයට මින් එක් පරවියෙකුගේ වාණිජ වටිනාකම රුපියල් 50,000 කට අධික වේ.
Post Views: 5
Previous Post

නාමල් නැති අඩුව පුරවන්න මහින්ද අනුරාධපුර වේදිකාවට!

Next Post

මෙම වසරේ ඩෙංගු මරණ 73ක් දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
මෙම වසරේ ඩෙංගු මරණ 73ක් දක්වා ඉහළට

මෙම වසරේ ඩෙංගු මරණ 73ක් දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය දින 30කින් වසා දමනු…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යාමට උදව් කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්!

9 September 2026
තලාතුඔයේ අරක්කු පාටියකදී යාලුවට කුළුගෙඩියෙන් පහරදී පුළුස්සා ප්‍රපාතයකට විසිකරපු ආදරණීය මිතුරන් දෙන්නා අත්අඩංගුවට!

කපිල චන්ද්‍රසේනගේ ඇපල් දුරකථන දත්ත ලබාගැනීමට Apple සමාගමට CIDයෙන් දැනුම්දෙයි

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved