• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමානාත්මතාවය සහ පරස්පර ගෞරවය ගොඩනැගීමේ ප්‍රබලතම මෙවලම අධ්‍යාපනයයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

8 September 2026
in දේශීය, පුවත්
සමානාත්මතාවය සහ පරස්පර ගෞරවය ගොඩනැගීමේ ප්‍රබලතම මෙවලම අධ්‍යාපනයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමාජය තුළ පරස්පර ගෞරවය, සමානාත්මතාවය සහ ජාතික සමගිය ගොඩනැගීම සඳහා භාවිත කළ හැකි ප්‍රබලතම මෙවලම අධ්‍යාපනය බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව සංවිධානය කළ 2026 මිලාද්-උන්-නබි උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මිලියන 21.7කට අධික විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ මෙම විවිධත්වය රටේ ලොකුම ශක්තිය ලෙස සැලකිය යුතු බවයි. නිදහස් අධ්‍යාපනය මඟින් පවුල් පසුබිම කුමක් වුවත් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාගැනීමේ මාවත විවර කර ඇති බව පැවසූ ඇය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විෂය නිර්දේශ මෙන්ම ඉගැන්වීමේ ක්‍රමවේදයන් ද වෙනස් කරමින්, අන් සංස්කෘතීන් ගරු කරන සහ ආත්මවිශ්වාසයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් අවධාරණය කළාය.
Post Views: 2
Previous Post

ලෝක බැංකුවේ නව වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාවට නොමිලේ එන්නත් ලැබීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක්

Next Post

වියළි කාලගුණය නිසා මඩකලපුව සහ මොණරාගලට

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved