• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වියළි කාලගුණය නිසා මඩකලපුව සහ මොණරාගලට

පැය 4ක ජල කප්පාදුවක්

8 September 2026
in කාලගුණ, දේශීය, පුවත්
වියළි කාලගුණය නිසා මඩකලපුව සහ මොණරාගලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ වුවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පානීය ජල සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන නමුත්, ජල මූලාශ්‍රවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සීමාකිරීම් පැනවීමට සිදුව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා පෙළවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා පැය 4ක කාලයක් ජල සැපයුම සීමා කර ඇති අතර ඉතිරි පැය 20 තුළ ජල සැපයුම සක්‍රියව පවතී. බිබිල, මැදගම සහ මහියංගණය ප්‍රදේශ කිහිපයක අඩු ජල පීඩනයක් වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පළාත් පාලන ආයතන එක්ව පීඩාවට පත් ප්‍රදේශවලට බවුසර් මඟින් ජලය සැපයීමට පියවර ගෙන ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයේ ලියදිලි සහ ළිං 60කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කර ඇත. නොවැම්බර් මස ඊසානදිග මෝසම් වර්ෂාව ඇරඹෙන තෙක් ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් පරිභෝජනය කරන ලෙසත්, නාස්තිය අවම කරන ලෙසත් ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

සමානාත්මතාවය සහ පරස්පර ගෞරවය ගොඩනැගීමේ ප්‍රබලතම මෙවලම අධ්‍යාපනයයි

Next Post

අම්මාගේ සහ නංගිගේ අසභ්‍ය ඡායාරූප WhatsApp ඔස්සේ බෙදා විකෘති කාමුක ගෘප් පවත්වාගෙන ගිය 18 හැවිරිදි තරුණයා වේයන්ගොඩදී මාට්ටු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved