• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ රු. මිලියන 2.1කින් යළි සංවර්ධනය කෙරේ

11 September 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ රු. මිලියන 2.1කින් යළි සංවර්ධනය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ධීවරයින්ගේ දිර්ඝකාලීන ඉල්ලීමකට අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ධීවර අමාත්‍යාංශය මඟින් මුල් අදියර යටතේ රුපියල් මිලියන 2.1ක මුදලක් මේ සඳහා වෙන් කර ඇත. ඒ අනුව, තොටුපොළේ පාසි ඉවත් කර පිරිසිදු කිරීම සහ පස් පුරවා සකස් කිරීම ඇතුළු කටයුතු සිදුකෙරෙන අතර, එමඟින් ධීවරයින්ට කිසිදු බාධාවකින් තොරව සිය කර්මාන්තයේ නිරත වීමට අවස්ථාව සැලසේ.
Post Views: 2
Previous Post

හිටපු දේශපාලනඥයෙකුගේ ඥාතියෙකුට අයත්ව තිබූ ගලගෙදර බංගලාවකින් සජීවී උණ්ඩ 3,711ක් හමුවෙයි

Next Post

ඉරානයේ යුද උණුසුමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියත් අවදානමේ..

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ යුද උණුසුමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියත් අවදානමේ..

ඉරානයේ යුද උණුසුමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියත් අවදානමේ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

11 September 2026
Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved