හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී මෙම රැළිය සංවිධානය කර තිබේ. පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක් තුළ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ජීවන විය ඉහළ යාමට එරෙහිව ජනතා විරෝධය මතුවමින් මෙම “ජන සටන” රැළිය පැවැත්වේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved