• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක සංචාරක දිනයට මහනුවර දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් විදෙස් සංචාරකයන් රැසක් එක්වූ විශේෂ සැමරුමක්

28 September 2026
in දේශීය, පුවත්
ලෝක සංචාරක දිනයට මහනුවර දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් විදෙස් සංචාරකයන් රැසක් එක්වූ  විශේෂ සැමරුමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් සැප්තැම්බර් 27 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ලොව විවිධ රටවලින් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූ බව ශ්‍රී දළදා මාළිගාවේ නිල තොරතුරු සඳහන් කරයි.
ශ්‍රී දළදා මාළිගාව සහ ඓතිහාසික මහනුවර පිළිබඳ විශේෂ මාර්ගෝපදේශන, සංස්කෘතික අංග සහ උඩරට සංස්කෘතිය හඳුන්වාදීමේ වැඩසටහන් මෙහිදී සංවිධානය කර තිබේ. එමෙන්ම විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රසකැවිලි සහ පාන වර්ග රසවිඳීමට මෙන්ම මෙරට තේ කර්මාන්තය පිළිබඳ අත්දැකීමක් ලබාගැනීමටද අවස්ථාව සලසා තිබුණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන විදෙස් සංචාරකයන් වෙත හඳුන්වාදීම එහි ප්‍රධාන අරමුණක් වී තිබේ.
Post Views: 4
Previous Post

බීජේපී ආරාධනයෙන් ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ පස්දෙනෙකු ඉන්දියාවට ඉහළ පෙළේ නායකයන් හමුවීමට සූදානම්

Next Post

හෙට සිට කොළඹ මාර්ග 7කට අලුත් මෙට්‍රෝ බස් 104ක් ධාවනයට එක්වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved