• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද පැවැත්වීමට තිබූ 2024/2025 මහපොළ ශිෂ්‍යත්ව උත්සවය කල් දමයි

සියලු සිසුන්ට විශේෂ දැනුම්දීමක්

28 September 2026
in දේශීය, පුවත්
අද පැවැත්වීමට තිබූ 2024/2025 මහපොළ ශිෂ්‍යත්ව උත්සවය කල් දමයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
2026 සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දමා තිබේ.
ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල විසින් සිසුන් වෙත දැනුම්දී ඇත්තේ අද පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට සහභාගී වීමට කටයුතු නොකරන ලෙසයි.
ප්‍රදානෝත්සවය පැවැත්වෙන නව දිනය, වේලාව සහ ස්ථානය මහපොළ භාර අරමුදලේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.
එමෙන්ම, උත්සවය කල්දමා ඇති බැවින් 2026 සැප්තැම්බර් 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහපොළ ශිෂ්‍යත්ව සහතික නිකුත් නොකරන බවත්, සංශෝධිත ක්‍රමවේදය සහ සහතික නිකුත් කිරීම සම්බන්ධ වැඩිදුර තොරතුරු පසුව දැනුම්දෙන බවත් සඳහන් කර තිබේ.
සිසුන්ට නවතම තොරතුරු සඳහා මහපොළ භාර අරමුදලේ නිල සන්නිවේදන මාර්ග සහ වෙබ් අඩවිය නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස දැනුම්දී ඇත.
Post Views: 4
Previous Post

අද රුමේෂ් සහ සුමේධ තරග බිමේ මීටර් 92.62ක ලෝකයේ හොඳම දක්ෂතාව සමඟ රුමේෂ්ගෙන් ආසියානු රන් පදක්කමකට සටනක්

Next Post

ඉදිරි මාස තුනට ජනතාවට රු. කෝටි 4100ක ඉන්ධන සහනාධාරයක්…

Editor TTV News

ඉදිරි මාස තුනට ජනතාවට රු. කෝටි 4100ක ඉන්ධන සහනාධාරයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved