• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් 2500කට අධික පිරිසක් රට හැර යයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

30 September 2026
in දේශීය, පුවත්
අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් 2500කට අධික පිරිසක් රට හැර යයි…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින පීඩාකාරී බදු ප්‍රතිපත්තිය සහ දැඩි ආර්ථික පීඩනය හමුවේ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2,500කට අධික සංඛ්‍යාවක් 2021 සහ 2022 වර්ෂවලින් පසු දිවයිත අත්හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. ව්‍යාපාරිකයන්ගේ ලාභය මත පමණක් බදු අය කරන පසුබිමක, සේවා නියුක්තිකයන්ගේ සමස්ත වැටුප මත සෘජු හා වක්‍ර බදු පැටවීම අතිශයින් අසාධාරණ බව පෙන්වා දෙන එම සංගමය, තම වැටුපෙන් 36%කට ආසන්න ප්‍රතිශතයක් බදු ලෙස ගෙවීමට වෘත්තිකයන්ට සිදුව ඇති බව අවධාරණය කරයි.
මෙම අර්බුදය හුදෙක් වෘත්තීය සමභාර අයිතීන් ඉක්මවා ගිය, රටේ සෞඛ්‍ය සේවයේ අනාගතයට මෙන්ම ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට සෘජුවම බලපාන තීරණාත්මක මානව සම්පත් අහිමිවීමක් බවට පත්ව තිබේ. ඉතිහාසයේ දුෂ්කරම ආර්ථික අර්බුදකාරී සමයේ පටි තද කරගනිමින් රට වෙනුවෙන් තම වගකීම ඉටු කළ වෘත්තිකයන්ට මෙලෙස අඛණ්ඩව බර පැටවීම හේතුවෙන්, මෙරට වටිනාම බුද්ධිමය ශ්‍රමය දිනෙන් දින සිඳී යමින් පවතින බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලය තුළ බදු ආදායම් ඉලක්ක අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ ගොස් තිබියදීත්, වෘත්තිකයන් සුරකින සාධාරණ බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වීම මතභේදයට තුඩු දී ඇත.
රටේ වටිනාම මානව සම්පත රැකගනිමින් ඉදිරි අයවැය මඟින් සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් වහා හඳුන්වා නොදුනහොත්, ශ්‍රී ලංකාව බරපතල බුද්ධිමතුන්ගේ හිඟයකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අනතුරු අඟවයි. අනාගත දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා මෙරට වෘත්තිකයන්ට මෙරට තුළම රැඳී සිටීමට සුදුසු වාතාවරණයක් සකස් කිරීම රාජ්‍ය මට්ටමේ ප්‍රමුඛතා අතරට ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත්, අඛණ්ඩව සිදුවන මෙම වෛද්‍යවරුන්ගේ පිටවයාම මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් කඩා වැටීමටත්, ජාතික මට්ටමේ බරපතල වෘත්තීය අර්බුදයකටත් සෘජුවම මඟ පාදනු ඇත.
Post Views: 3
Previous Post

පික්මී මුවාවෙන් හෙරොයින් ජාවාරම් කළ යක්කල නාමල්ගේ හෙරොයින් බෙදූ ජාවාරම්කරු සහ සහායක පොලිස් අත්අඩංගුවට…

Next Post

අලුත් අවුරුද්දට පෙර යාපනය, මහනුවර සහ ගාල්ලට මෙට්‍රෝ බස් පෙරළියක්…

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුද්දට පෙර යාපනය, මහනුවර සහ ගාල්ලට මෙට්‍රෝ බස් පෙරළියක්…

අලුත් අවුරුද්දට පෙර යාපනය, මහනුවර සහ ගාල්ලට මෙට්‍රෝ බස් පෙරළියක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved