• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
in දේශීය, පුවත්
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ “මගේ ලස්සන පුංචි ගෙදර” චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වී තිබේ.
නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙවර ප්‍රදර්ශනය සඳහා දිවයින පුරා පාසල් දරු දැරියන් විසින් චිත්‍ර 3,260ක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. එම චිත්‍ර අතරින් ජයග්‍රාහකයන්ට සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති ලෝක ජනාවාස දින උත්සවයේදී සිදුකර තිබේ.
“අවශ්‍ය පමණට සැමට සෙවණත” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරා ඇති අතර, නිවාස අයිතිය, සුරක්ෂිත ජනාවාස සහ සියලු දෙනාට සුදුසු ජීවන පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වී තිබේ.
දරු දැරියන්ට සිය කලාත්මක හැකියාවන් හා නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම මෙන්ම නිවාස හා ජනාවාස සංවර්ධනයේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබාදීම ද මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ අරමුණු අතරට අයත් වේ.
Post Views: 5
Previous Post

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

Next Post

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

9 October 2026
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන්නැයි තමිල්නාඩු ධීවරයන්ට දැනුම් දෙන්න..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන්නැයි තමිල්නාඩු ධීවරයන්ට දැනුම් දෙන්න..

9 October 2026
සිවුරක් ගලවනකොට පොළොව කම්පා වෙනවා.. දෙවියෝ කම්පා වෙලා තියෙන්නේ..

සිවුරක් ගලවනකොට පොළොව කම්පා වෙනවා.. දෙවියෝ කම්පා වෙලා තියෙන්නේ..

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved