• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇත්දළ ආභරණ සමඟ තිස්සමහාරාමයේ 46 හැවිරිදි අයෙක් වනජීවී අත්අඩංගුවට

20 October 2026
in දේශීය, පුවත්
ඇත්දළ ආභරණ සමඟ තිස්සමහාරාමයේ 46 හැවිරිදි අයෙක් වනජීවී අත්අඩංගුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
තිස්සමහාරාම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඇත්දළවලින් සකසන ලද ආභරණ සන්තකයේ තබාගෙන සිටි 46 හැවිරිදි සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරුට ලද තොරතුරකට අනුව පසුගිය 16 වන දින සිදුකළ මෙම වැටලීමේදී, ඇත්දළවලින් සකස් කරන ලද අත්පළඳනා 02ක් සහ පෙන්ඩන්ට් 02ක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදාහැර ඇති අතර, නඩුව නොවැම්බර් 20 වන දින නැවත කැඳවීමට නියමිතය. පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩී. නදීෂ මුතුකැළුම් මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. වනසත්ත්ව හා වෘක්ෂලතා පනතට අනුව ආරක්ෂිත වනසතුන්ගේ කොටස් සන්තකයේ තබාගැනීම හෝ විකිණීම තහනම් වේ.
Post Views: 5
Previous Post

මහ කන්නයේ සී සෑමට නව ජවයක් දෙන්න සියැට් වෙතින් ට්‍රැක්ටර් ටයර් වර්ග තුනක්

Next Post

අක්‍රමිකතා විමර්ශන හේතුවෙන් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
අක්‍රමිකතා විමර්ශන හේතුවෙන් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

අක්‍රමිකතා විමර්ශන හේතුවෙන් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026
ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

23 November 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved