• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කඩේ ගියාට විශ්‍රාම වැටුපවත් නෑ ….! – ඇමැති වජිර කියයි

7 August 2018
in සංවර්ධන

සමෘද්ධි නිලධාරින් පසුගිය පාලනය වෙනුවෙන් වැඩ කළාට ගමේ භාෂාවෙන් කඩේ ගියාට ඔවුන්ට විශ්‍රාම වැටුපක්වත් නොමැති බවත් වත්මන් රජය එහි වගකීම ගෙන ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේරව්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ ( 06) ගාල්ල බෝපේපෝද්දල ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ, කාර්යාල පහක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එක් කාර්යාලයක් සඳහා රුපියල් ලක්ෂ 20ක් බැගින් වියදම් කර සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් වෙනුවෙන් ම ..නිල සෙවණ, නමින් ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලය බැගින් ඉදිකරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

එහිදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කර සිටියේය” රාජ්‍ය පාලනයේ වැදගත්ම ස්ථානයක් වෙන්නේ ගම, ගමේ ග්‍රාම නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා. නමුත් මෙතෙක් කාලයක් ඔවුන්ට ඉන්න ස්ථිර තැනක් තිබුණේ නැහැ. ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නේ එක එක තැන්වල. ඒ් නිසාම ගමේ ප්‍රශ්න විසඳීමේ ගැටළු මතුවුණා. මෙය තේරුම් අරගෙන අපි රජයෙන් සෑඹ ගමකට ම .නිල සෙවණ ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයක් බැගින් ඉදිකරගෙන යනවා. ගමේ පාලනය පමණක් නොවෙයි ප්‍රාදේශීය පාලනයේත් ප්‍රශ්න තිබෙනවා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ටවත් ඉන්න ඉඩක් නැහැ. ඒ් නිසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ද ගැටලු ඒනවා. ඇතැම් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්කාර්යාලවල තත්ත්වයත් ඒ් වගේමයි. මේක ලොකු ප්‍රශ්නයක් වුණා. අවුරුදු විස්සක පාලනයේ දී මේ ප්‍රශ්න විසඳා තිබුණානම් මට තිබෙන්නේ ඔබ ගැන බලාගන්න විතරයි. නමුත් මට දැන් පරිපාලන ගැටලු පවා විසඳන්න වෙලා තියෙනවා. අපි දැන් මේවා විසඳාගෙන යනවා. ඒ් නිසා තමයි සෑඹ ගමකටම ක්ෂේත්‍ර නිලධාරී කාර්යාලයක් ඉදිකරන්නේ. ඔබේ පොදු කටයුතු පවා ඒතැනදී කරන්න පුළුවන් ආකාරයට. දැන් ග්‍රාම රාජ්‍ය සංකල්පය ගැසට් කරලා තිබෙන්නේ. එය ඉතා ඉක්මණට ක්‍රියාත්මක කරන්න මේ යටිතල පහසුකම් ඇතිකිරීමට අවශ්‍යයි. 2020 වනවිට අපි සියලුම ගම්මාන සඳහා නිල සෙවණ කාර්යාලය බැගින් ඉදිකර අවසන් කරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නමගල මුලන බටහිරල මඟදෙණියල කුරුන්දකන්ද හා බොකරමුල්ලගොඩ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස සඳහා නව ..නිල සෙවණ, කාර්යාල ඉදිකර අගෝස්තු 06 දා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතින් විවෘත කෙරිණිග මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාල බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් ද රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ

Post Views: 9
Previous Post

Avian Technologies සමාගමට Dell EMC Gold Partner තත්ත්වය හිමිකරගනී

Next Post

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

editor

editor

Next Post

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved