රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ලබන 03 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.