විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව එම සහන කාලය අවසන් වන තුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බවයි.
දිලිනි සමන්මලි
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved