අද (25) පස්වරු 4.30 වන විට කොරෝනා වෛරස් ආසාධිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කළා.
ඇය මේ බව පැවසුවේ covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.
ඒ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 102ක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේය.
දිලිනි සමන්මලි