• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිඟ ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

10 May 2020
in දේශීය

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බව ජල  සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ  සම්බන්ධව මාධ්‍යයට වෙත අදහස් දක්වමින්  සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග  සඳහන් කර සිටියේ  ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවයි. 

කෙසේවෙතත් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද ද අඅදහස් දක්වා ඇති  ඔහු සඳහන් කර ඇත්තේ   බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බවයි.

මේ හේතුවෙන් ජල බිල්පත් සම්බන්ධව අනිසි බියක් තබා ගත යුතු නැති බව රජයේ දැනුම් දීම වී තිබේ.

Post Views: 7
Previous Post

ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ්

Next Post

හෙට සිට ඇරැඹෙන අලුත් ජන ජීවිතය ගැන මහින්ද අගමැතිතුමාගෙන් නිවේදනයක්

editor

editor

Next Post

හෙට සිට ඇරැඹෙන අලුත් ජන ජීවිතය ගැන මහින්ද අගමැතිතුමාගෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved