• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා කේන්ද්‍රය ඉන්දියාවට ?

28 July 2020
in දේශීය

කොරෝනා ආසාදිතයන් ඊයේ (27) දිනය තුළ වැඩිම වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මේ වන විට කොරෝනා වෛරස් කේන්ද්‍රය බවට එරට පත්වීමේ අවධානමක් මතුව ඇත.

ඉන්දියාවේ ඊයේ දිනයේ 636 දෙනෙක් මියගොස් ඇති අතර ඊයේ වාර්තා වී ඇති  නව රෝගීන් ප්‍රමාණය 46,000ක් ඉක්මවා වාර්තා විය.

එය දෙවැනි වන්නේ ඊයේ දිනයේ වැඩිම රෝගීන් ප්‍රමාණය ලෙස ඇමරිකාවෙන් වාර්තා වූ 61000ට පමණි.

ඊයේ දිනය තුළ නව රෝගීන් දෙලක්ෂ දාහත් දහසක් ඉක්මවා වාර්තා වී ඇති අතර මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන දාසයක් වාර්තා වී ඇත.

Post Views: 10
Previous Post

නිල ජන්ද පත්‍රිකා බෙදීම 29න් අවසන්

Next Post

google කාර්‍ය මණ්ඩලය 2021 දීත් ගෙදර ඉඳලා වැඩ !

editor

editor

Next Post

google කාර්‍ය මණ්ඩලය 2021 දීත් ගෙදර ඉඳලා වැඩ !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved