අමාත්‍ය මණ්ඩලය අද (12) දිවුරුම්දීම මහනුවර මඟුල් මඩුවේ දී තව සුළු වෙලාවකින් සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් විය.
අමාත්‍යාංශ 28 ක් රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් ද ගැසට් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.
			
                                
                                
							











