27 July 2024
#දේශීය

නව ඇමැති මණ්ඩලය පත් කිරීම ඇරඹෙයි ( Update)

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේ දී ඇරඹිණි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරු

01. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ

02. ප්‍රියංකර ජයරත්න – ප්‍රාග්ධන හා වෙළඳපොළ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ

03. දුමින්ද දිසානායක – සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන

04. දයාසිරි ජයසේකර – බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන

05. ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ

06. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන

07. අරුන්දික ප්‍රනාන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ

08. නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම්

09. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන

10. රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන

11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන

12. විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු

13. ජානක වක්කුඹුර – උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන

14. විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල

15. ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන

16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘෂිනාශක භාවිත නියාමන

17.ලොහාන් රත්වත්ත – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත

18. දිලුම් අමුණුගම – වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත

19. විමලවීර දිසානායක – වනජිවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන

20. තාරක බාලසුරිය – කලාපීය සහයෝගීතා කටයුතු

21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන

22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු

23. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන

24. සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන

25. සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු

26. අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන

27. සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන

28. තේනුක විදානගමගේ – ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන

29. සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය

30. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා

31.ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන

32.ඩී.වී චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන

33.ඩී.බී.හේරත් – පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත

34. ශෂින්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම

35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු

36. ජීවන් තොන්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්

37. අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

38. සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්

39. චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන

 

 

කැබිනට් අමාත්‍යවරු

 

01. මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික – මහින්ද රාජපක්ෂ
02. කම්කරු – නිමල් සිරිපාල ද සිල්වා

03 . අධ්‍යාපන අමාත්‍ය – ජි.එල්.පිරිස්

04. සෞඛ්‍ය අමාත්‍ය – පවිත්‍රා දේවි වන්නිආරච්චි
05. විදේශ අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
06. ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද

07. ප්‍රවාහන අමාත්‍ය – ගාමිණී ලොකුගේ

08.වෙලෙඳ අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

09. වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය – ආර්.එම්.සී.බී රත්නායක

10.රාජ්‍ය සේවා හා පලාත් සේවා අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකොන්

11. ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙලිය රඹුුක්වැල්ල

12. වාරි මාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ

13. විදුලි බල අමාත්‍ය – ඩලස් අලහප්පේරුම

14. මහා මාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු

15.කර්මාන්ත අමාත්‍ය – විමල් වීරවංශ

16. පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර

17. ඉඩම් අමාත්‍ය – එස්.එම්. චන්ද්‍රසේන

18.කෘෂි කර්ම අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ

19. ජලසම්පාදන ඇමැති – වාසුදේව නානායක්කාර

20. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල

21. වැවිලි අමාත්‍ය – රමේෂ් පතිරණ

22. සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුංග

23. වරාය හා නාවික අමාත්‍ය – රෝහිත අබේගුණවර්ධන

24. තරුණ හා ක්‍රිඩා අමාත්‍ය – නාමල් රාජපක්ෂ

25. අධීකරණ අමාත්‍ය – අලි සබ්රි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *