නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේ දී ඇරඹිණි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරු
01. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ
02. ප්‍රියංකර ජයරත්න – ප්‍රාග්ධන හා වෙළඳපොළ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ
03. දුමින්ද දිසානායක – සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
04. දයාසිරි ජයසේකර – බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන
05. ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
06. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන
07. අරුන්දික ප්‍රනාන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ
08. නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම්
09. ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
10. රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
11. කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන
12. විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු
13. ජානක වක්කුඹුර – උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
14. විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
15. ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
16. මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘෂිනාශක භාවිත නියාමන
17.ලොහාන් රත්වත්ත – මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත
18. දිලුම් අමුණුගම – වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
19. විමලවීර දිසානායක – වනජිවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන
20. තාරක බාලසුරිය – කලාපීය සහයෝගීතා කටයුතු
21. ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
22. කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු
23. සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන
24. සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
25. සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු
26. අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
27. සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
28. තේනුක විදානගමගේ – ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන
29. සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
30. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා
31.ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
32.ඩී.වී චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
33.ඩී.බී.හේරත් – පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත
34. ශෂින්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
35. නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
36. ජීවන් තොන්ඩමන් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
37. අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
38. සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
39. චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
කැබිනට් අමාත්‍යවරු
01. මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික – මහින්ද රාජපක්ෂ
02. කම්කරු – නිමල් සිරිපාල ද සිල්වා
03 . අධ්‍යාපන අමාත්‍ය – ජි.එල්.පිරිස්
04. සෞඛ්‍ය අමාත්‍ය – පවිත්‍රා දේවි වන්නිආරච්චි
05. විදේශ අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
06. ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද
07. ප්‍රවාහන අමාත්‍ය – ගාමිණී ලොකුගේ
08.වෙලෙඳ අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
09. වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය – ආර්.එම්.සී.බී රත්නායක
10.රාජ්‍ය සේවා හා පලාත් සේවා අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකොන්
11. ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙලිය රඹුුක්වැල්ල
12. වාරි මාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ
13. විදුලි බල අමාත්‍ය – ඩලස් අලහප්පේරුම
14. මහා මාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු
15.කර්මාන්ත අමාත්‍ය – විමල් වීරවංශ
16. පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර
17. ඉඩම් අමාත්‍ය – එස්.එම්. චන්ද්‍රසේන
18.කෘෂි කර්ම අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ
19. ජලසම්පාදන ඇමැති – වාසුදේව නානායක්කාර
20. බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල
21. වැවිලි අමාත්‍ය – රමේෂ් පතිරණ
22. සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුංග
23. වරාය හා නාවික අමාත්‍ය – රෝහිත අබේගුණවර්ධන
24. තරුණ හා ක්‍රිඩා අමාත්‍ය – නාමල් රාජපක්ෂ
25. අධීකරණ අමාත්‍ය – අලි සබ්රි