කොරෝනා ආසාදිතයින් 23 වනදා දින වන විට 3426 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, නිරෝධායනය වෙමින් සිටි 48 දෙනෙකු ද, පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 496 දෙනෙකු, ගාල්ල ධිවර වරාය 05 දෙනෙකු බේරුවල ධිවර වරාය 20 ක් මෙන්ම ඔවුන් ආශ්‍රිතයින් 40 වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 609 කි.
පෙර පුවත
			
                                
                                
							











