27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් 3682 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් 23 වනදා රාත්‍රි 10 වන විට 3426 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 39 දෙනෙකු හා ඔවුන් ආශ්‍රිතයින් 217 වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 256 කි.

 

පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 3426 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *