කොරෝනා ආසාදිතයින් 23 වනදා රාත්‍රි 10 වන විට 3426 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 39 දෙනෙකු හා ඔවුන් ආශ්‍රිතයින් 217 වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 256 කි.
පෙර පුවත

කොරෝනා ආසාදිතයින් 3426 දක්වා ඉහලට
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved