• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරුවරුගේ අර්බුදය ගැන බැලුවේ වර්තමාන රජයයි – ඇමැති ගාමිණි

14 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර ගණනාවක් පැරණි ගුවරුන්ගේ ගැටලුව පිළිබඳව මනා අවබෝධයක් වර්තමාන රජයට ඇති බවත් එදා කිසිදු දේශපාලන පක්ෂයක් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන අවස්ථාවක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයෙන් පවා එය ඇතුලත් කර මේ වන විට ඒ සඳහා සාධනීය විසඳුමක් ලබාදීමට කැපවීමෙන් කටයුතු කරමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ වර්තමාන වසංගත තත්වය හමුවේ ලෝකයම ආර්ථිකය අර්බුදයකට ලක්වී ඇති අවස්ථාවක ගුරු ගැටලු විසඳීම ද පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත වන බවයි.

එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්, “අග්‍රාමාත්‍යතුමා සමඟ සියලු ගුරු සංගම් අරලියගහමන්දිරියේදි විවිධ තරක් විතරක් මැද සාකච්ඡාවක් පැවතුණා. අවසානයේදි එකඟතාවයකට පැමිණියා.නමුත් අද ඒ අය ඒ වචනය වෙනස් කරලා තිබෙනවා. අපිට පේනවා එක කාරණාවක්. මේ සංගම් නායකයෝ පබයෝ වගේ වෙනත් කණ්ඩායම්වල රිමෝට් එකකට අනුව කටයුතු කරන්නේ. අපේ ආණ්ඩුව අප්‍රසාධයට පත් කරන්න විශාල වැඩපිළිවෙලක් රාජ්‍ය නොවන ආයතන සහ ජාත්‍යන්තර සමඟ එකතුවෙලා සිදු කරනවා කියලා. එසේම 2030 වෙනකොට මේ රටේ විදුලියෙන් 70% ක් පුනර්ජනනීය විදුලිය ලබා දෙන්න විදුලිබල අමාත්‍යාංශය ක්‍රියාත්මක කරගෙන යනවා. වර්ෂාව නිසා අද අපි විදුලිය නිෂ්පාදනය 45% ත් 50% ත් අතර ප්‍රමාණයක් ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරගෙන යනවා. අපි ආණ්ඩුව භාර ගන්නකොට අපේ රටේ ආර්ථික වේගය 2.2 බැහැලා තිබුණා. දැන් අපිට විදේශ ණය ගෙවන්න තිබෙනවා. හැබැයි අපේ ආණ්ඩුව කොහොමහරි ඒ ණය ගෙවනවා. ඩොලර් එකේ මිල වැඩිවීම නිසා අද කිරි පිටිවල, පාන්පිටිවල, ගෑස් වල මිල වැඩිවෙලා තිබෙනවා. එය වැඩි වුණේ ආණ්ඩුවේ වැරද්දකින් නොවේ. ඒක වැඩි වුණේ ලෝක වෙළඳපොලේ මිල වැඩි වීම නිසා. ඉතින් ආණ්ඩුව හැමවිටම කල්පනා කරන්නේ කොහොමද ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන්නේ කියලා.
එසේම අපේ රටේ මහජනයාගේ සෞඛ්‍ය පැත්ත බලනවා වගේම ජාත්‍යන්තර වෙළඳපොලේ අපිට හොඳ මිලක් ගන්න පුළුවන් වැඩපිළිවෙලකටත් අපි යන්න ඕන. මේවා ආරම්භ කරන විට විවිධ ප්‍රශ්න මතු කරනවා. දැන් සජිත් ප්‍රේමදාස මහතා කුඹුරුට බැහැලා කටයුතු කරනවා. අපි සිදුකර දූරදර්ශී වැඩපිළිවෙල නිසා, ජාත්‍යන්තරය පිළි අරගෙන තිබෙනවා අපේ රට කොවිඩ්වලින් රතු කලාපයෙන් ඉවත්වෙලා කොළ කලාපයට ගියා කියලා. අපි ඉස්සරහටත් ඒ වගේ කටයුතුවලයි නිරත වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයේ 21 වෙනිදා මේ රටේ 300 අඩු පාසැල් ආරම්භ කරන්න. මේ කොවිඩ් අර්බුදය මේ විදිහට පාලනය කිරිමත් සමඟ ඊළඟ සුමානේ ලංකාවේම පාසැල් විවෘත කරන්න පුළුවන් වේවි කියලා හිතනවා. එමෙන්ම 21 වෙනිදායින් පසු පාසැල් දරුවන්ටත් පාසැල්වලම එන්නත ලබාදීමේ වැඩපිළවෙලක් තිබෙනවා. ”යැයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙහිදි සඳහන් කළය.

Post Views: 1
Previous Post

කසල තේ තොගයක් කාබනික පොහොර වලට මිශ්‍ර කරන්නට ගෙනැවිත් එප්පාවලදී උණුුසුම්

Next Post

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම සඳහා ජාතික වැඩසටහන

editor

editor

Next Post

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම සඳහා ජාතික වැඩසටහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved