• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා මැණික් රුසියාවේ ප්‍රවර්ධනය කෙරේ

16 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ වටිනා පාෂාණ වර්ග රුසියාව තුළ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සහ රුසියානු ස්වර්ණාභරණ සමාගම් අතර B2B අතථ්‍ය හමුවක් පසුගිය 11 වන දින සංවිධානය කරන ලදි.

අතථ්‍ය ආකාරයෙන් පැවැත්වුණු මෙම B2B ප්‍රවර්ධන වැඩසටහන සඳහා රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සහ නිෂ්පාදන සමාගම් 35ක් පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති කිරීමට මෙම වැඩසටහන තුළින් හැකියාව ලැබිණි.

මෙම අතථ්‍ය හමුව අතරතුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ අයෝමා ඩයස් මහත්මිය විසින් රට තුළ වූ සුවිශේෂී වටිනා මැණික් සම්පත සහ එම ක්ෂේත්‍රයේ වැඩිදියුණු වූ සහයෝගීතාව සඳහා ඇති අවස්ථා ද පිළිබඳ ව සඳහන් කරමින් ශ්‍රී ලාංකේය මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් සපයනු ලැබීය.

මීට අමතරව සැෆයර් කැපිටල් ගෲප් සහ සැෆයර් කටර්ස් ලිමිටඩ් ආයතනය, රීගල් ජෙම්ස්, පුන්සිරි ජෙම්ස් සහ ප්‍රියන්ත ජෙම්ස් යන ආයතනවල නියෝජිතයින් විසින් සිය මැණික් නිෂ්පාදන ඇතුළත් විස්තර සටහන් සහ ඔවුන්ගේ සමාගම් විසින් සපයනු ලබන සේවාවන් ඉදිරිපත් කරන ලදි.

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිණිය විසින් වෙබිනාර් සැසිය අමතමින් විශේෂයෙන්ම වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන් භෞතික අන්තර්ක්‍රියා සීමා වී ඇති පසුබිමක දෙරටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා මෙම අතථ්‍ය ඉසව්වේ වැදගත්කම අවධාරණය කරන ලදි.

රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය යනු ස්වර්ණාභරණ තොග සහ සිල්ලර වෙළඳාම සඳහා පමණක් නොව ස්වර්ණාභරණ සඳහා නවීන වෙළඳපල යාන්ත්‍රණයන් ගොඩනැගීමට මෙන් ම ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සහයෝගීතාවය වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන නිෂ්පාදන ව්‍යවසායන් සඳහා වන ක්ෂේත්‍රයේ විශාලතම විශේෂඥයින්ගේ සංගමය වේ.

Post Views: 5
Previous Post

විදෙස් රැකියාවේ නිරතවූවන්ට ජාතික වෘත්තීය සුදුසුකම් ප්‍රදාන වැඩපිළිවෙලක්

Next Post

දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැහැ – කර්මාන්ත අමාත්‍ය විමල්

editor

editor

Next Post

දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැහැ - කර්මාන්ත අමාත්‍ය විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved