ජාතික රෝද සපත්තු ශූරතා තරගාවලිය අදයි
රෝද සපත්තු ජාතික ශූරතාවය ආධුනික ශූරතාවය,කනිශ්ඨ ශූරතා තරඟාවලිය (27)කැලණියේදී ආරම්භ විය.
වාර්ෂික ශූරතාවලිය සඳහාමෙවර යාපනය දිස්ත්‍රික්කය හැර සාමාජිකත්වය දරන අනෙකුත් දිස්ත්‍රික්ක 11ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක් පමණසහභාගී විය.