27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය හයෙට් ටැල්බි බිලෙල් මිය පසුගියදා (23) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සුහද හමුවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර මහත්මිය සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *