• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හර්බ්ලයින් තරුණ ව්‍යවසායක සමුළුවේදී ඇමති සුදර්ශිනීට සුවිශේෂී ඇගයීමක්

23 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුවේදී විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුවිය.

ඒ, කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීම සදහා විෂයභාර අමාත්‍යවරිය ලෙස සිදුකළ විශිෂ්ට සේවාව අගයමිනි.

හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුව 2021 වසරේ හොදම තරුණ ව්‍යවසායකයින් 500කගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

කොවිඩ් 19 හමුවේ රැකියා අහිමිවූ, ව්‍යාපාර අහිමි වූ පිරිස් මෙන්ම ආදායමක් අපේක්ෂාවෙන් නිවෙස්ගතව සිටි පිරිස ස්වාධීන ව්‍යවසායකයින් බවට පත්කර හර්බ්ලයින් සමග ජීවිතය ජයගත් සාර්ථක තරුණ ව්‍යවසායකයින් ලක්ෂ දෙකක් අතුරින් තෝරාගත් තරුණ ව්‍යවසායකයින් 500ක් මෙසේ සමුළුව සදහා තෝරාගෙන තිබුණි.

කොවිඩ් 19 අභියෝගය ජයගනිමින් ජීවිතය ජයගත් තරුණ ව්‍යවසායකයින් ඉදිරිපිට කොවිඩ් මර්දනය සදහා සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළ රාජ්‍ය අමාත්‍යතුමියට විශේෂ ඇගයීම් සම්මානය පිළිගැන්වීම හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා සහ එහි මෙහෙයුම් අධ්‍යක්ෂ සංජීව ගනේගොඩ මහතා විසින් සිදුකරන ලදි. H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුවේදී 2021 වසරේ හොදම තරුණ ව්‍යවසායකයින් තිදෙනෙකු සදහා සම්මාන ප්‍රදානය කිරීමකටද අමාත්‍යතුමිය මෙහිදී එක්විය.

H – Con 2021 හර්බ්ලයින් තරුණ ව්‍යවසායක සමුළුව සදහා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, රංගන ශිල්පීන් ශිල්පිනියන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ

Post Views: 5
Previous Post

කියුබානු විප්ලවය ආපසු හැරවීමට දරන උත්සාහයන්ට විරුද්ධයි – ඇමැති දිනේෂ්

Next Post

මාරක රිය අනතුරින් යතුරුපැදිකරු මරුට

editor

editor

Next Post

මාරක රිය අනතුරින් යතුරුපැදිකරු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

16 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

අද තවත් අනතුරක්

16 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අද වහින හැටි

16 May 2025
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025

Recent News

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

16 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

අද තවත් අනතුරක්

16 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අද වහින හැටි

16 May 2025
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

ආණ්ඩුව නිහඬයි – රට දෙකට බෙදෙයි

16 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

අද තවත් අනතුරක්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved