හිටපු ඇමැතිවරයෙකු වු රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (13) අලුයම අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.