27 April 2024
#දේශීය

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමැතිවරයෙකු වු රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (13) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *