• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

17 September 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තිරප්පනය, වෙල්ලමුදාව පදිංචි රනාගේ චන්ද්‍රසිරි නම් හැටතුන් හැවිරිදි දෙදරු පියෙකි.හේන් ගොවිතැන ජීවිකාවක් කර ගත් ආර් චන්ද්‍රසිරි මහතා වන අලින්ගෙන් තම වගාව බේරා ගැනීම සඳහා, පැල් රැකීමට හේනට යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(16) සවස 7.00 ට පමණ වෙල්ලමුදාව ගම්මානයේ පිහිටි වෙල්ලමුදාව වැව් ඉස්මත්තේ ඇති තමාට අයත් හේනට යතුරු පැදියකින් යමින් සිටි මෙම පුද්ගලයාට , හේනට මීටර 50 ක් පමණ මෙපිටින් වන අලියා පහරදී ඇත.වන අලි පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.‍

ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන් වන අලින් තම ගම්මානයට කඩා වදින බවත්, රැයක් -දවාලක් නොමැතිව වන අලින් ගම්මානයේ ගැවසීම හේතුවෙන් තමන් දැඩි බියකින් ජීවත් වන බවයි.ගම්මානයේ පුද්ගලයින් සිව් දෙනෙකු පමණ වන අලි පහරදීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් ව ඇති නමුත් මේ වන තෙක් අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලබා දීමට මෙතෙක් බළධාරීන් කටයුතු කර නැතැයි ගම්වාසීන් චෝදනා කර සිටිති. හේනකට වත් යන්න බෑ අලි , ඒ නිසා ගොවියෝ හේන් ගොවිතැන අතෑරලා ඉන්නේ, දැන් කන්නවත් නෑ, අලි ඉන්නේ ගෙවල් අස්සේ දැන්, අලි වැටක් තිබුණට වැඩක් නෑ, ඒවා කඩාගෙන අලි එනවා ගමට.බොරුවට කැලෑවට අලිවැටවල් ගහලා තියෙනවා.අලියෙක්ට මොනවා හරි වුණොත් වනජීවී එකෙන් එනවා, මේ මිනිහෙක් මැරුවට කවුරුත් එන්නේ නෑ,තුවක්කුවක් දෙන්නේ නෑ, ඒ නිසා අලි ගම්වල ඉන්නේ යැයි ගම්වාසීන් පවසති.

වන අලි පහරදීමෙන් ජීවතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය මේ වන විට නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (18) සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 18
Previous Post

ග්‍රෙගරි වැව ආශ්‍රිත සංචාරක කලාපය පුළුල් කිරීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

Next Post

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

editor

editor

Next Post

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ DP World අතර සාකච්ඡා

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Loewe Craft Prize 2026  අවසන් තරගකරුවන්  ප්‍රකාශයට පත් කෙරේ

Loewe Craft Prize 2026 අවසන් තරගකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

21 April 2026
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved