රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව විදුලිබල, ඛනිජතෙල් නිෂ්පාදන, සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින්.