• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

රජයේ දූෂණ මර්ධන වැඩපිළිවෙළට අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ආශිර්වාදය.

10 February 2026
in දේශීය, පුවත්
ජනපති අනුර සහ  බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ඇගයීමට ලක් විය. අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී මත්ද්‍රව්‍ය උවදුර සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ සිය සතුට පළ කළහ.
මෙරට ආර්ථිකයට බෝරා ප්‍රජාව ලබා දෙන සුවිශේෂී දායකත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපතිවරයා මෙහිදී බෝරා නායකතුමාගේ ලංකා සංචාරය වෙනුවෙන් සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන ලදී.
Post Views: 18
Previous Post

රත්න සහල් ප්‍රධානි සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයේදී නව හෙලිකොප්ටර් ගනුදෙනුවක

Next Post

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ තත්ත්වය හොද අතට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නැවත කුරිරු යුද්ධයක්  ඇති නොවන සමාජ පරිසරයක්  අප ගොඩනැගිය යුතුයි

20 May 2026
ඩොලරය ඉහළ යාම නිසා  ලබන ජූලි මාසයේ සිට  අවම බස් ගාස්තුව රු. 40 දක්වා  වැඩිවීමේ අවදානමක්  ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

වාර්ෂිකව මෙරටින් තැලසීමියා දරුවන් 45-60ක් විවාහයට පෙර  පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි  සෞඛ්‍ය අංශවලින්  හදිසි ඉල්ලීමක්

Elephant House නිෂ්පාදක සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ජාතික අපනයන සම්මාන උළෙලේදී  රන් සම්මානයෙන් පිදුම් ලබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවත කුරිරු යුද්ධයක්  ඇති නොවන සමාජ පරිසරයක්  අප ගොඩනැගිය යුතුයි

නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි

20 May 2026
ඩොලරය ඉහළ යාම නිසා  ලබන ජූලි මාසයේ සිට  අවම බස් ගාස්තුව රු. 40 දක්වා  වැඩිවීමේ අවදානමක්  ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

ඩොලරය ඉහළ යාම නිසා ලබන ජූලි මාසයේ සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා වැඩිවීමේ අවදානමක් ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved