• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අසල්වැසියන්ට පහර නොදෙන්න

හමාස් සංවිධානයෙන් ඉරානයට ඉල්ලීමක්

14 March 2026
in පුවත්, විදෙස්
අසල්වැසියන්ට පහර නොදෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුද ගින්න කලාපීය මෙන්ම ලෝක සාමයට ද දැඩි තර්ජනයක් වෙමින් පවතින පසුබිමක, අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස පලස්තීනයේ හමාස් සංවිධානය ඉරානයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. කලාපය පුරා ගැටුම් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙම යුද්ධය වහා නතර කිරීමට මැදිහත් වන ලෙස ද ඔවුන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංගනය කිරීමක් බව පෙන්වා දෙන හමාස් සංවිධානය, එම ගැටුම් හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට පත්වීම වැළැක්විය යුතු බව අවධාරණය කරයි. අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් රැසක් විසින් හමාස් සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර තිබුණද, ඉරානයේ ප්‍රධාන මිත්‍ර පාර්ශවයක් ලෙස ඔවුන් සිදුකළ මෙම ඉල්ලීම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වේ.
Post Views: 5
Previous Post

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

Next Post

107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

Editor TTV News

Editor TTV News

Next Post
107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ  ජය ත්‍රිත්ව විද්‍යාලයට

107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved