• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා සමයේ ජවිපෙ හැසිරීම විවේචනය කරමින් සුගීෂ්වර බණ්ඩාරගෙන් මාලිමා රජයට චෝදනා ගාල්ලේදී විශේෂ ප්‍රකාශයක්

18 March 2026
in දේශීය, පුවත්
කොරෝනා සමයේ  ජවිපෙ හැසිරීම විවේචනය කරමින්  සුගීෂ්වර බණ්ඩාරගෙන්  මාලිමා රජයට චෝදනා ගාල්ලේදී විශේෂ ප්‍රකාශයක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
කොරෝනා වසංගතය පැවැති සමයේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) කිසිදු වගකීමකින් තොරව කටයුතු කළ බවත්, එවැනි පසුබිමක සිට මැදපෙරදිග අර්බුදය හමුවේ වර්තමාන විපක්ෂයෙන් සහාය ඉල්ලා සිටීම “විහිළුවක්” බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) උදෑසන ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැති මහජන පෙත්සමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයේ ජනතා පෙත්සමේ තෙවන අදියරට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එදා කොරෝනා වසංගතය හමුවේ එවක පැවැති රජය දැඩි වෙහෙසක් ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් රටේ ආර්ථිකය අඩාල කිරීමටත්, විදෙස්ගත ශ්‍රමිකයින්ට ඩොලර් එවීම නතර කරන ලෙසටත් බලපෑම් කළ බව ඔහු චෝදනා කළේය.
වර්තමාන මාලිමා රජය බලයට පත්වූයේ මෙන්ම දැනට පාලනය ගෙන යන්නේ ද “බොරුවෙන්” බවත්, මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජය ජනතාවට සත්‍ය වසන් කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එදා විපක්ෂයේ සිටියදී ආර්ථිකය අඩාල කර අරගලයක් හරහා බලයට ඒමට උත්සාහ කළ පිරිසක් අද බලයේ සිටිමින් “ලෝක තත්ත්වය සහ ප්‍රායෝගිකත්වය” ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බව සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කළේය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට සහ සුබසාධන කටයුතුවලට එල්ල වී ඇති බලපෑම් හමුවේ රජය සහ විපක්ෂය අතර පවතින මෙම දේශපාලන වාග් සංග්‍රාමය ඉදිරි දිනවලදී තවදුරටත් උණුසුම් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
Post Views: 24
Previous Post

පැරණි QR ගැටලුවලට විසඳුමක් අලුත් දුරකථන අංකයෙන් ලියාපදිංචි වීමට අද පස්වරුවේ සිට අවස්ථාව හිමිවෙයි

Next Post

හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
හෙට සිට වාහන අංක තහඩුවේ  අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved