• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 13ක දැරියකටත් කොරෝනා

16 March 2020
in දේශීය

වයස අවුරුදු 13ක් පමණ වන දැරියක ඇතුළු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අද දහවල් වන විට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

අද දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවූ අනෙක් දෙදෙනා වයස අවුරුදු 37 ක සහ 50 වියෙහි පසුවන පිරිමි පුද්ගලයින් බව ඒ මහතා පැවසීය.

මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.  මේ අනුව ලංකාව තුළ මේවන විට කොරෝනා ආසාධිතයින් 21ක් පමණ ප්‍රතිකාර ගනිමින් සිටී.

ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් ලොවපුරා පැතිර යන නව කොරෝනා වෛරසය මේ වනවිට රටවල් 140 කටත් අධික ප‍්‍රමාණයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතී. වෛරසයේ වැඩිම බලපෑම මේ වනවිට එල්ල වී ඇත්තේ යුරෝපා කලාපයටය. ඉතාලියෙන් පමණක් ගතවූ පැය 24 තුළ පුද්ගල මරණ 368 ක් වාර්තා වී තිබේ. විදෙස් වාර්තාවන්ට අනුව චීනය ද අභිබවා දිනක් තුළ රටකින් වාර්තා වුණු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය වන අතර ඉතාලියෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,809 කි.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 6,515 කි. ලොව පුරා මේවනවිට සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන 1 69, 415 කි.

Post Views: 17
Previous Post

කුලියට ගත් පක්ෂය කරන දේවල් ගැන පරිස්සම් වන්නැයි වජිර කියයි

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහමැතිවරණයට එවිද ?

editor

editor

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහමැතිවරණයට එවිද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved