• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යතුරුපැදි අනතුරින් 15 හැවිරිදි සිසුවෙක් මරුට

25 May 2023
in දේශීය

ඉංගිරිය, කුරන අක්කර 36 මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් ඊයේ (24) පස්වරුවේ අනතුරට ලක් වීමෙන් පැදිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු පැදිකරු හා පසුපැදිකරු හොරණ රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මෙලෙස මිය ගොස් ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 15 ක් වු කොටිගල, හඳපානගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 21
Previous Post

පොසොන් පොහොය දින දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තැබේ

Next Post

රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි – වැඩබලන මුදල් ඇමැති රංජිත්

editor

editor

Next Post

රාජ්‍ය බැංකුවල ඇති හිතවතුන්ගේ ණය කපා හැර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි - වැඩබලන මුදල් ඇමැති රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved