• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

11 June 2019
in දේශීය

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ යටියන්තොට ගණදෙවි කෝවිල් ඉදිරිපිට මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් එය අලුත්වැඩියා කිරීම සඳහා අද (11) දින සිට වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඒ අනුව ඉහත මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ගයක් ලෙස පැරණි කොළඹ හැටන් මාර්ගය යටියන්තොට නගරය ඔරලෝසු කණුව අසලින් හා බෝධීය අසලින් සමන් දෙවි පිළිරුව දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි.

 

Post Views: 12
Previous Post

තේරීම් කාරක සභාව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කැඳවයි

Next Post

කුඩේ ඇල්ලීම ගැන මන්ත්‍රී අරුන්දික කතා කරයි

editor

editor

Next Post

කුඩේ ඇල්ලීම ගැන මන්ත්‍රී අරුන්දික කතා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved