• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‍පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම මරුට

22 January 2024
in දේශීය, පුවත්
දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

කෝකිලායි, සෙම්මලේ නැගෙනහිර ප්‍රදේශයේ පසුගිය 20 දින නිවසක ක්‍රිඩා කරමින් සිටි පිරිමි දරුවෙකු නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම හේතුවෙන් මි ගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම පිරිමි දරුවා ක්‍රිඩා කරමින් සිටියදී නයිලෝන් ලණුවක් ගෙලෙහි සිර වීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන් මාංචෝලය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මිය ගිය දරුවා වයස අවුරුදු 11 ක් වන සෙම්මලේ නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය දරුවා පදිංචි නිවසේ ඇති කනේරු ගසට නැග එහි නයිලෝන් ලණුවක් ගැටගසා යම් ක්‍රියාවක නිරතව සිටයදී ගසෙන් බිමට ඇද වැටි ඇති ව පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Post Views: 145
Previous Post

බංකොලොත් රට ගොඩනගන්න ආ ජනපති මාස 17 රට සවාරි 18ක් ගිහින් – විපක්ෂ නායක සජිත්

Next Post

පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි – ඇමති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි – ඇමති ප්‍රසන්න

පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස්කිරීම අනිවාර්යයි - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved