• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සිය දිවි නසා ගනි

17 July 2020
in දේශීය

අම්පාර, බුද්ධංගල පොලිස් මුර පෙලේ රාජකාරි යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ටී.56 ගිනි අවියකින් හිසට වෙඩි තබා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් කුමුදුගම, වඩයංතලාව ප්‍රදේශයේදී පදිංචිකරුවෙකි බවයි.

අම්පාර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අම්පාර ‍රෝහල වෙත රැගෙන යන අතර අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 19
Previous Post

රන්ජන්ට වඩා රේකෝඩින් ගොඩක් මං ළග තියෙනවා – ඕෂල කියයි (විඩියෝ)

Next Post

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මර්දන රාජකාරී වලින් ඉවත්වෙයි

editor

editor

Next Post

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් මර්දන රාජකාරී වලින් ඉවත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved