• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් – ඇමැති හකීම්

5 August 2018
in දේශීය

ආණ්ඩුව මැතිවරණය කල් දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මහනුවර පැවති උත්සවයක් අමතමින්.

අලුත් මැතිවරණ ක්‍රමයක් සදා තිබුණත් සුළු ජාතීන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ඒ මහතා පැවසීය.

කඩිනමින් මැතිවරණයක් ඉල්ලා සිටි බවත් එහෙත් අලුත් ක්‍රමය පිළිබඳ කතා කරමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුවේ සමහර පාර්ශව නිරත බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අලුත් ක්‍රමය තුළින් මැතිවරණය දැමීමට ඇතැම් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කණ්ඩායම් උත්සහා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ඕනෑම අභියෝගයකට සූදනම් – ඉරානය

Next Post

ආණ්ඩුව ගත්තේ ටයිකාරියින්ට හොරකම් කරන්න නෙමෙයි

editor

editor

Next Post

ආණ්ඩුව ගත්තේ ටයිකාරියින්ට හොරකම් කරන්න නෙමෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved