• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිතයෙකු සියදිවි නසා ගනි (update)

2 November 2020
in දේශීය

පානදුර මුළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සියදිවි නසා ගෙන ඇති බවත් එය මෙරට 22 වන කොරෝනා ආසාදිත රෝගියාගේ මරණය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇත.

මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එසේම එම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙස වාර්තා කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

කොරෝනා ආසාදිතයෙකු සියදිවි නසා ගනි (update) 6;00pm 

 

ඉහත සිදු වු ශ්‍රීලංකාවේ 22 වන කොවිඩ් ආසාදිත මරණය කොවිඩ් මරණයක් ලෙස නොසලකා හැරීමට තිරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Post Views: 11
Previous Post

ටිපර් රථයක ගැටි 68 වයසැති කාන්තාවක් මරුට

Next Post

පාසල් තෙවන වාරය තවත් සති දෙකකින් දිර්ඝ කෙරේ

editor

editor

Next Post

පාසල් තෙවන වාරය තවත් සති දෙකකින් දිර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved