• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සයිබර් ප්‍රහාරයක් ? වහාම රජයේ අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

6 February 2021
in දේශීය

යම් කණ්ඩායමක් විසින් මෙරට පවතින වෙබ් ලිපිනයන් වලට සයිබර් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මෙය lk වෙබ් ලිපිනයන් මෙහෙයවන සමාගමක්ද මෙම සයිබර් ප්‍රහාරයේ ගොදුරක් බවට පත්වී ඇත්දැයි එම සමාගමට අදාළ වෙබ් අඩවිය මගින් නිකුත් කර ඇති නිවේදනය හේතුවෙන් සැක පහලව වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටි.

මේ හේතුවෙන් .lk වෙබ් අඩවි වලට අදාළ සංවේදී මුරපද මාරු කිරීමට කටයුතු කිරීම ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දකින්නෙමු.

අද දින සිදුවූ සයිබර් ප්‍රහාරය සිදුකිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගත් ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් මින් පෙර .lk වෙබ් ලිපින තිබූ කුඩා වෙබ් අඩවි වෙතට සයිබර් ප්‍රහාර මින් පෙර සිටම සිදුකර ඇත්තේද පිලිබදව සැකයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට මතුව තිබේ.

මෙලෙස සිදුවන සයිබර් ප්‍රහාර ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට තර්ජනයක් බැවින් සයිබර් ආරක්ෂණය ඉහල නැංවීමට විධිමත් වැඩපිළිවෙලක් සිදුකිරීමට කටයුතු කරනා ලෙස ශ්‍රී ලංකා රජයෙන් හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

 

Post Views: 8
Previous Post

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය නව නිලධාරින් පත් කරයි

Next Post

මම වැඩ කරන්නේ මගේ ක්‍රමයටයි – ජනපති ගෝඨා දික්ඇල්ලකන්දේදී කියයි

editor

editor

Next Post

මම වැඩ කරන්නේ මගේ ක්‍රමයටයි - ජනපති ගෝඨා දික්ඇල්ලකන්දේදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved