• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ජනපති රහස් ඡන්දයකින් 20 වනදා පත් කිරීමට තීරණයක්

12 July 2022
in දේශීය

නව ජනාධිපතිවරයා පත්කර ගැනීම එලැඹෙන 20 වැනිදා සිදු කිරිමට අද (11)පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව එළැඹෙන 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත්, 19 වැනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නව ජනාධිපතිවරයා තේරිම සහා නාමයෝජනා කැදවිමටත් පක්ෂ නායකයින් තිරණය කර තිබේ.

අරගලයේ නායකයන් යැයි හදුනාගත් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක නම් මේ වනවිටත් ලබා දී ඇති හෙයින් අද (12) දිනයේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමටද පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී ඇත. ඒ අනුව අද (12) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය..

එසේම පසුගිය දිනවල විපක්ෂයේ දේශපාලන පක්ෂ හා අරගලරුවන් අතර සැකච්ඡා පැවැති හෙයින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මැදිහත්වීම ඇතිවම අරගලයේ නිරත අය සමග එක්ව ඉදිරි වැඩපිළීවෙලක් සැකසීමට ද මෙහිදී වැඩිදුරටත් පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

Post Views: 13
Previous Post

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Next Post

පාපුවරුවේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු මරුට

editor

editor

Next Post

පාපුවරුවේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved