• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

28 February 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (27) පැවැත්විණ.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග ටෙස්ට්,එක්දින සහ 20/20 ආකෘතීන් තුනේම නායකයින් සහභාගී විය.

නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම,තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විය.

Post Views: 8,905
Previous Post

කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු – දිලිත් ජයවීර

Next Post

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුමට පා ගමනක් සෙනසුරාදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved